Monday, January 6, 2014

දැනට තිබෙන ජනප්‍රියතම මොබයිල් මෙහෙයුම් Skin package ඔබේ පරිගණකයටත්

අද වන විට බොහෝ දෙනා තම පරිගණකය වෙතට තීම්ස් වර්ග හෙවත් skin packages වර්ග තම පරිගණකය වෙතට ස්ථාපනය කර ගෙන පරිගණකය අලංකාරවත් කරගැනීමක් දක්නට ලැබේ. සමහරු මෙම තීම්ස් භාවිතා කරන්නේ තම පරිගණකයට ස්ථාපනය කරගැනීමට අපහසු මෙහෙයුම් පද්ධති වල අලංකාරත්වය තම පරිගණකයට ලබාගැනීමටය. අද පරිගණක තාක්ෂණයේ දියුණුවත් සමගම අද ලෝකයේ ජනප්‍රියත්වයට පත්ව ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතියක් වන android ස්මාර්ට් ෆෝන් මෙහෙයුම් පද්ධතියට අද වනවිට තම පරිගණකයට හෝ ලැප්ටොප් එක වෙතර්ට ස්ථාපනය කරගත හැකිය. මෙය ඉතාමත් සිත්ගන්න සුළු මෙහෙයුම් පද්ධතියකි. මෙහි ක්‍රියාකිරීමට ඉතාමත් පහසුය.

හරි ඔන්න එහෙනම් අපි බලමු මෙම skin package එක ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්නේ කොහොමද කියා,
 
මුලින්ම පහල තිබෙන ඔබට මෙහෙයුම් පද්ධතියේ බිට් අනුව ගැලපෙන බිට් එක තෝරාගෙන skin package එක download කරගන්න. (26mb වගේ තමා වෙන්නේ)


Unknown

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation.

0 comments:

Post a Comment

 

Copyright @ 2013 ගින්දර වැඩ කෑලි.