Sunday, January 19, 2014

CSS Social Icons with Hover Effect for Blogger

ඔන්න යාලුවනේ  මම ඇදත් ඔයාලට ගින්දර වැඩකෑල්ලක් ගෙනාව  දාල බලන්නකෝ........

කොහොමද වැඩේ ගින්දර නේහ් ....  එල.....

Step 1 : Adding the HTML

Go to Blog Title → Layout → Add Widget → HTML/JavaScript. Paste the below code in the box.

Facebook Popup Widget

ඔන්න කොල්ලනේ මම අද ඔයාලට අලුත් Facebook Popup Widget 1ක් ගෙනාව .....
වැඩි කතා ඕනේ නෑ..  දාලම බලන්නකෝ.........

Go to Blog Title → Layout → Add Widget → HTML/JavaScript. Paste the below code in the box.

එහෙනම් හරි නේ..... වැඩේ ගින්දර නේ.....
අව්ලක් තිබ්බොත් අපිට coment කරන....... එල.......

Tuesday, January 7, 2014

Huawei USB Modem අපිම අන්ලොක් කරගමු.

කොහොමද යාලුවනේ ඔයාලට.ඔන්න මම අද තවත් වැදගත් දෙයක් අරගෙන ආවා.ඔයාල කැමතිද ඔයාගෙ ඩොන්ගල් එක ඔයාම අන්ලොක් කරගන්න.මෙන්න මෙහෙමයි යාලුවනේ කරන්නෙ.මුලින්ම ඔයාගෙ ඩොංගල් එකේ වර්ගය මෙතන තියෙද බලන්න.

• Huawei E155
• Huawei E1550
• Huawei E1551
• Huawei E1552
• Huawei E1553
• Huawei E155X
• Huawei E156
• Huawei E156C
• Huawei E156G
• Huawei E156X
• Huawei E158
• Huawei E160
• Huawei E1609
• Huawei E160E
• Huawei E160G
• Huawei E161
• Huawei E1612
• Huawei E1615
• Huawei E1616
• Huawei E1630
• Huawei E1632
• Huawei E166
• Huawei E166G
• Huawei E169
• Huawei E1690
• Huawei E1692
• Huawei E169G
• Huawei E170
• Huawei E170G
• Huawei E171
• Huawei E172
• Huawei E172G
• Huawei E173
• Huawei E176
• Huawei E1762
• Huawei E177
• Huawei E1780
• Huawei E180
• Huawei E1800
• Huawei E1803
• Huawei E180G
• Huawei E180S
• Huawei E181
• Huawei E182
• Huawei E1820
• Huawei E1823
• Huawei E182E
• Huawei E1831
• Huawei E188
• Huawei E196
• Huawei E2010
• Huawei E216
• Huawei E219
• Huawei E220
• Huawei E226
• Huawei E22X
• Huawei E230
• Huawei E270
• Huawei E271
• Huawei E272
• Huawei E303
• Huawei E303s HiLink
• Huawei E352
• Huawei E353
• Huawei E355
• Huawei E357
• Huawei E367
• Huawei E368
• Huawei E369
• Huawei E372
• Huawei E392
• Huawei E397
• Huawei E398
• Huawei E612
• Huawei E618
• Huawei E620
• Huawei E630
• Huawei E630+
• Huawei E660
• Huawei E660A
• Huawei E800
• Huawei E870
• Huawei E880
• Huawei E968
• Huawei EG162
• Huawei EG162G
• Huawei EG602
• Huawei EG602G
• Huawei EM770
• Huawei K3517
• Huawei K3520
• Huawei K3710
• Huawei S4011
• Huawei UMG181
• Huawei E1731
• Huawei E3131
• Huawei E3131 HiLink

• තියෙන කට්ටිය 3G තියෙන වෙන සිම් එකක් ඩොංගල් එකට දාන්න.දැම්මම අන්ලොක් කෝඩ් එකක් ඉල්ලනවනෙ.දැන් ඔයාගෙ ඩොන්ගල් එකේ IMIE Number එක මම පහලින් දාන සයිට් එකේ ගහල අන්ලොක් කෝඩ් එක අරගන්න.
ඊට පස්සෙ New Algo NCK කෝඩ් එක දීල ඩොංගල් එක අන්ලොක් කරගන්න.
හරිනේ එහෙනම් ජය වේවා..!!

hight speed එකේ බාගමුද

මේ දවස්වල hight speed එකේ බා ගන්න ඕන උනොත් මතක් වෙන්නේ.. u torrent තමයි නේ.. ඔන්න එහෙනම් මම ඔයාලට ගෙනාව අලුත්ම u torrent එක...

බාගන්නකො...
කොහොමද හොදයි නේ..
එහෙනම් හරිනේ එල....

දැනට තිබෙන සුපිරිතම Skype Recorders මෙන්න.

බොහෝ ක්ෂේත්‍රයන් පටිගත කරගැනීමේ මෘදුකාංග නිපදවා ඇත. එනම් තම පරිගණකයේ සිදුකරනදේ පටිගතකරගැනීම වැනි දෑය. එහි ප්‍රතිපලයක් වශයන් තමාSkype videos recorders නිපදවා ඇත්තේ.  Skype භාවිතා කරන සමහර අය මෙම මෘදුකාංග භාවිතා කිරීමක් දක්නට ඇත. මොකද තම පුද්ගලික වීඩියෝ දර්ශන ගබඩා කර තබාගැනීම සදහා මෙය ඉතාම ප්‍රයෝජනවත් වේ.

එහෙනම් මෙන පහලින් ලින්ක් බාගන්නකො

Monday, January 6, 2014

දැනට තිබෙන ජනප්‍රියතම මොබයිල් මෙහෙයුම් Skin package ඔබේ පරිගණකයටත්

අද වන විට බොහෝ දෙනා තම පරිගණකය වෙතට තීම්ස් වර්ග හෙවත් skin packages වර්ග තම පරිගණකය වෙතට ස්ථාපනය කර ගෙන පරිගණකය අලංකාරවත් කරගැනීමක් දක්නට ලැබේ. සමහරු මෙම තීම්ස් භාවිතා කරන්නේ තම පරිගණකයට ස්ථාපනය කරගැනීමට අපහසු මෙහෙයුම් පද්ධති වල අලංකාරත්වය තම පරිගණකයට ලබාගැනීමටය. අද පරිගණක තාක්ෂණයේ දියුණුවත් සමගම අද ලෝකයේ ජනප්‍රියත්වයට පත්ව ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතියක් වන android ස්මාර්ට් ෆෝන් මෙහෙයුම් පද්ධතියට අද වනවිට තම පරිගණකයට හෝ ලැප්ටොප් එක වෙතර්ට ස්ථාපනය කරගත හැකිය. මෙය ඉතාමත් සිත්ගන්න සුළු මෙහෙයුම් පද්ධතියකි. මෙහි ක්‍රියාකිරීමට ඉතාමත් පහසුය.

හරි ඔන්න එහෙනම් අපි බලමු මෙම skin package එක ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්නේ කොහොමද කියා,

මුලින්ම පහල තිබෙන ඔබට මෙහෙයුම් පද්ධතියේ බිට් අනුව ගැලපෙන බිට් එක තෝරාගෙන skin package එක download කරගන්න. (26mb වගේ තමා වෙන්නේ)

මුණ පෙන්වා පරිගන්නකයට ඇතුල් වෙමුද ?

අද වන විට පරිගණක ලෝලීන්ට ඉතාමත් වටිනා මෘදුකාංග බිහිවෙමින් පවතී. එවන් විශේෂිත වූ දෙයක් ගැනයි මම අද ඔයාලට දෙන්න යන්නේ. මෙම විදිය ඔඉලිබදව ඔබ මිට කලින් අසා ඇති. ඔව් මෙම ක්‍රමය වන්නේ බොහෝදෙනා තම ප්‍රුද්ගලික දත්ත වල ආරක්ෂාවට සහ පරිගණකයේ ආරක්ෂාව සදහා මුර පාද දමා තම පරිගණකය ආරක්ෂා කරගැනීමක් අද වන විට දක්නට ලැබෙන දෙයකි.  එම අවස්ථාවේදී බොහෝ අය භාවිතා
කරන්නේ password එකකි. එහෙත් අද තාක්ෂණයේ දියුණුවත් සමගම මේ වන විට ඔබගේ මුහුණ පෙන්වා පරිගණකයට ඇතුළු විය හැකි ක්‍රමයක්ද ඇත. එහෙනම් අද අපි බලමු මොනවද ඒ මෘදුකාංග කියලා,

හරි එහෙනම් මුලින්ම පහල තිබෙන මෘදුකාංග බාගෙනම බලන්නකෝ වැඩේ කොහොමද කියලා .. මෙය කරන විදිය අමාරු නේ software එක open කරාම තේරෙයි. පහල තිබෙන කැමති එකක් ගන්න.

1. UniQFace 1.0.13.0

Copyright @ 2013 ගින්දර වැඩ කෑලි.